Pages

Saturday, January 4, 2020

කදුලින් තෙත්ව නෙත්
හඩා වැලපෙයි
මතකයන් අබියස......
අලුයට ගිනි පුපුරු සේ 
පුපුරු ගසමින් 
දවාලයි සිත තුල.....
ඔබ හා එදා ගෙවු 
අතීතය
සිත සිතා හඩනු මිස.....
ඔබෙන් මතු වෙනතක 
කෙලෙස
යන්නම්ද මම......

තෙත් වූ නෙත් තුල
බොදව පෙනෙන ඔබ රුව....
නින්ද නොයන රෑ මැදියම
අදුරේ දිලිසෙන ඔබ රුව...
දුටු දුටු අත පෙනෙන 
බැබලෙන ඔබ රුව.....
ශොකයෙන් මත් කරයි 
මා සිත.....

මතුයම් භවෙත් පතන්නම්
ඔබේ යශොදරා වන්න.....
ඉතින් අවසරයි සමුගන්න
ඔබෙන් නොව මගෙන්ම.....

              -සංජු-

5 comments:

Sandun dilshan said...

සුපිරි

Unknown said...

ලස්සනයි

රශ් said...

ලස්සනයි.ගොඩක් හිතට දැනෙනවා...දිගටම ලියන්න..

Lakshitha said...

Elakiri

සුදු භූතයා said...

😂

Post a Comment