උබේ ගැන හිතලම
හිත රිද්දගන්න මම හරි ආසයි
උබ නොදැක ඉන්නකොට
පිච්චෙන පිච්චිල්ලට මම හරි ආසයි
උබේ වචන විතරක්ම අහගෙන
හ්ම්ම් වත් නොකියා ඉන්න මම හරි ආසයි
උබලා දෙන්නා මුකුලු වෙනකොට
බංකුවට වෙලා හොරාට බලාඉන්න
මම හරි ආසයි .....
-තිලිණි අත්තනායක -
❤සොදුරු සාහිත දකින්නෝ සමග හීන හොයා යන අපේ ගැන්සිය❤
7 comments:
පුලුවන් වැඩක් කරන්ඩ කියන්නේ ඒක තමයි....
හොදයි ලස්සනයි
ඒ තමයි ප්‍රේමය...
සුපිරි
ඒ තමයි ප්‍රේමය...
Lassnai
Hako
Post a Comment