Pages

Wednesday, January 8, 2020

අවනඩුව



යදම් දමා බැදපු පවුර
ගිලිහී ගිය කලකි මෙකල
ගගන සරනා සියතුණේ නුඹලට
ඇහෙනවාදෝ අපේ කටහඩ....

දියඹ වෙස්වලා හිනැහුන
මන්දාකිණියේ පාර අසාගෙන
සාංකාවට හිනා වෙන්නට 
සිතක් නෑ අද හොයා ගන්නට....

තරාදිය ගෙන වැඩි බරට
නුඹේ නඩුවයි පසිදලන්නේ
අවනඩුව කිමදැයි අසන්නේ
නෝක්කාඩුවටයි බලන්නේ....

-මලී පතිරාජ-

2 comments:

Unknown said...


Sudu mahathturu awilla apita hadala dunnu nithiya ugasata thiyagena eka uda pinum gahana ape aththo ape untama waradinakal balagena idala party danawa. Athtama ube kathaw hari bn. Sahithyen me wage dwwal kiyanawa misak ka ghala kiyanna giyoth sudu van ei apiwa aran yanna...😉

Travel Diaries said...

මිනිස්සුන්ගෙ හිත් වල කෝ බන් ආදරේ.. නීතියත් දැන් අපිටම හිනා වෙනවා අපෙ මිනිස්සුන්ගෙ මහලොකු මනුස්සකම් දැකල....😃

Post a Comment