Pages

Friday, January 3, 2020

කේන්දර අරුමේ


මසුරු සිටාණෝ
සිතින් නොමැකෙන
කුඩා සේප්පුව
මහ වටින දේ ඇති
දූ පුතුන් හට තෑගි දෙන්නට
සොයනවා තව තව පොදි පිටින්
ආකලට හිමිකරු
කොපිය ලෙඩ දෙන නිසා
ඔහු අතැර තව තව සොයන්නේ
කේන්දර අරුමේ....

-මලී පතිරාජ-

4 comments:

රශ් said...

ලස්සනයි.දිගටම ලියන්න..❤️

Mirror of the hart said...

Lassni adahasa

අනු said...

Arumayakma thamai

Unknown said...

නව සමාජරටාවත් එක්ක කේන්දරේ උදුම්මාගෙන ඉන්න මිනිස්සුගැන කවරකතාද බං.

Post a Comment