හීන,බලාපොරොත්ත,විශ්වාස
ඔයා මට මහ ගොඩක් දුන්න
ගොඩක් ආදරෙන්
ඒ හැමදේම මට තිළිණ කළා
ඒත් පුංචි නිමේශයකින්
හීන බොදවෙලා ගියා
බලාපොරොත්තු මැකිල ගියා
විශ්වාසය කඩන් වැටුනා
මේ හිත පාලුවේ දාල
ඔයා යන්න ගියා
ආයේ නොඑන්නම
-මදූ කරුනාරත්න-
❤සොදුරු සාහිත දකින්නෝ සමග හීන හොයා යන අපේ ගැන්සිය❤
2 comments:
හරිම ලස්සනයි....❤️
ලස්සනයි බන්❣️
Post a Comment